Tuesday, September 20, 2011

මෙන්න නියම ආතල් එකක්....fb status via

මුලින්ම මෙකට රෑවටුන මගෙ යාලුවො ඔක්කොම මට සොරි වෙන්ඩ ඔනෙ...
ඔයාලත් කැමතිද Iපෑඩ් එකකින් facebook එකෙ වැඩ කෑල්ලක් දන්ඩ...

ඔයලට කරන්න තියන්නෙ බොහොම සුලු දෙයක්!
යන්න එහෙනම්
www.funnyfacebook.org
ගිහින් රෙගිස්ටර් වෙන්න...
දැන් ඉතින් මාර ආතල් .
අද I පෑඩ් එකකින් හෙට කැමරාවකින්..
Fun ගොඩාඉ.
කොමෙන්ට් එකක් දන්ඩ!
1.ඔක මම දැන ගෙන හිටිය ඔය්
2.අපිට ඔව ඔන නෑ
3.මොඩ ආතල්
4.හරි යන්නෙ නෑ නෙ අය්යෙ
5.වෙනත්
(*unicode awlata hethuwa mobile eken post kirimaya)

seen 1kata enter wenna.,

කස්ටිය සෑහෙන්ඩ දැන් blog ලියනව...
මටත් හිතුනා එකක් ලියන්න...
ඈම්ම දැන ගත්තොත් එහෙම මට blo(g)ck ගල් ගුලි කරල කවනවා....
කමක් නෑ මෙහෙම පටන් ගමු..